දිවි නැගුම IVවන අදියර කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාරම්ක උළෙල 

815 බමුණාවල ග්‍රාම නිලධාරි වසම 

 



 වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මැතිතුමා 2012/10/25 වන දින පෙ.ව. 10.11ට යෙදුනු  සුභ මොහොතින්  පොල් පැලය රෝපණය කරමින්




 







ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩොමිනික් රණසිංහ මැතිතුමා අඹ පැලයක් රෝපණය කරමින්










උත්සව සභාවේ කටයුතු ආරම්භ කිරිමට පෙර ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරිමේ අවස්ථාව








බමුණාවල  ග්‍රාම නිලධාරි ජගත් පුෂ්ප කුමාර මහතා විසින් උත්සව සභාවේ කටයුතු මෙහෙයවමින්








බමුණාවල ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි හර්ෂ මහතා පැමිණසිටි සියළු දෙනා පිලිගනිමින් සභාව අමතයි 



 




ගරු වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මැතිතුමා  පැමිණ සිටි පිරිසට දිවි නැගුම ව්‍යාපෘතියේ වැදගත්කම පැහැදිලි කරදෙමින් සභාව ඇමතු අවස්ථාව




 




රෝපණය කිරිම සදහා බීජ කට්ටලය සහ ගම්මිරිස් පැලයක් ලබාගත් හිටපු ගොවිජන සේවා කොමසාරිස් විමලරත්න  අත්තුඩාවගේ මැතිතුමා



  

 



ගරු වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මැතිතුමා ප්‍රතිලාභින්ට බීජ කට්ටල සහ සුලු අපනයන බෝග පැල බෙදා දෙමින්


 




 

හිටපු ගොවිජන සේවා කොමසාරිස් විමලරත්න  අත්තුඩාවගේ මැතිතුමා ප්‍රතිලාභින්ට බීජ කට්ටල සහ  සුලු අපනයන බෝග පැල බෙදා දෙමින්




 



විමලරත්න  අත්තුඩාවගේ මැතිතුමා උත්සව සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු වැඩම සිටි ස්වාමීන් වහන්සේ සමග සුහද සාකච්ඡාවක







ග්‍රාම නිලධාරි විසින් ගරු වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මැතිතුමා වෙත සුභ මොහොතින් රෝපණය කිරිම සදහා පොල් පැලයක් පිලිගන්වමින්





 


ග්‍රාම නිලධාරි ජගත් පුෂ්ප කුමාර මහතා විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩොමිනික් රණසිංහ මැතිතුමට අඹ පැලයක් රෝපණය කිරීමට සහයවෙමින්




   

 


 හිටපු ගොවිජන සේවා කොමසාරිස් විමලරත්න  අත්තුඩාවගේ මැතිතුමා ආරියරත්න මහතාගේ ගෙවත්ත     

                       පරික්ෂා රමින්



 



උත්සව සභාවේ කටයුතු ආරම්භ කරමිත් සම්භාවනීය   

          අමුත්තන් පොල් තෙල් පහන දල්වමින්








වැඩමවා වදාල මහා සංඝරත්නය විසින් පැමිණ සිටි පිරිස 

                  පංචශීලයේ පිහිටුවූ අවස්ථාව





 







ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතා දිවිනැගුම වැඩසටහන පිළිබඳව පැහැදිලි කරමින් සභාව ඇමතු අවස්ථාව  








 



දිවිනැගුම iv වන අදියරේ සමාරම්භක උළෙලට පැමිණ         

                         සිටි පිරි‍සෙන් කොටසක්




 

 





ගරු වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මැතිතුමා ප්‍රතිලාභින්ට බීජ කට්ටල සහ සුලු අපනයන බෝග පැල බෙදා දෙමින්











 



ප්‍රාදේශීය ලේකම්තුමා  ප්‍රතිලාභින්ට බීජ කට්ටල සහ සුලු අපනයන බෝග පැල බෙදා දෙමින්




 





බමුණාවල  ග්‍රාම නිලධාරි වසමේ අභ්‍යාසලාභී උපාධිධාරී නිලධාරි ශ්‍යාමලී මෙනවිය උත්සව සභාවේ කටයුතු අවසන් කරමින් පැමිණි සියළු දෙනාට ස්තුති කරයි








ඉසුරුමත් නිවහනක්

 

 අසිරිමත් මව්බිමක් 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola