ආයුබෝවන් 815 බමුණාවල ග්‍රාම නිලධාරී කොට්ඨාශයට ඔබ සාදරයෙන් පිළිගනිමු !

අවසන් වරට යාවත්කාලීන කලේ - 2012/10/25 දින ප.ව .01.10 ටයි

                  පණිවිඩ හා ගැටළු


 


 

         උණුසුම් පුවත් එසැනින් 

815 බමුණාවල ග්‍රාම නිලධාරී 
කාර්යාලය දැන් අන්තර්ජාලයේ
 

2012 ජන්ද හිමි නාමලේඛන 
හිමිකම් අයදුම්පත්‍ර දැන් කැඳවයි. අවසන් 
දිනය 2012 - 10 - 30
 

දිවි නැඟුම 4 වන අදියර
බිජ සිටුවීමේ කුරුණැගල ප්‍රාෙද්ශිය
ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන 
උත්සවය ගරු වයඹපළාත් සභා 
මන්ත්‍රී පියුමාල්  හේරත් 
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 
2012/10/25 වන දින
බමුණාවල ග්‍රාම නිලධාරි වසමේ
පිංවලපිටිය වත්තේ පදිංචි
ආරියරත්න මහතාගේ ගෙවත්තේදි 
පෙ.ව. 10.11ට යෙදෙන 
සුභ මොහොතින් ආරම්භ කරයි. 

දිවි නැඟුම 4 වන 
අදියරේදි සියළුම ගෘහ ඒකක
වෙත බීජ කට්ටල බෙදා 
දීමට කටයුතු කරයි. 

 තොරතුරු සැකෙවින්

වයඹ පළතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුරුණෑගල නගරයට කි.මි.3.5ක් පමණ දුරින් නගරයට බටහිරදෙසින් මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය පිහිටා ඇත.

භූ විෂමතා ලක්ෂණ

මුහුදු මට්ටමේ සිට අඩි 100 - 200 ත් අතර පිහිටි තැනිතලා භූමියකි.

පස

වැලි ලෝම පස බහුලව ඇත. සුලු වශයෙන් මැටි හා බොරලු පස් ද ඇත. (රතු කහ පොඩ්සොලික්,රතු කහ සහ කහ වැලි මිශ්‍ර රෙගොසෝල්ස් පස ද,දුර්වල ජල වහනයක් සහිත දියලු පසද දැකිය හැක.)

දේශගුණය

වියළි හා තෙත් අතරමැදි ලක්ෂණයන් ගෙන් යුක්ත වූ වද වර්ෂයේ වැඩි කාලයක් තෙත් දේශගුණික ලක්ෂණ පෙන්වයි.

වර්ෂාපතනය

මෝසම් හා වාසුලි යන ක්‍රම දෙකෙන්ම වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 125.12 කි.

උෂ්ණත්වය

වාර්ෂික උෂ්ණත්ව‍යේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 24.11කි.

ආනතිය

දකුණු මායිමේ සිට උතුරු මායිමට ආනතියක් ඇත    

( 0 - 8% ).

ශාඛ ප්‍රජා

තෙත් කලාපීය ශාඛ ප්‍රජා ප්‍රමුඛය. කොස්, දෙල්, අඹ, යන ශාඛ බහුල හා ප්‍රම්‍රඛ වේ මිනිසා විසින් වවන ලද භෝග අතර පොල් ප්‍රමුඛය.

සත්ත්ව ප්‍රජා

වල් ඌරා,හාවා.කලවැද්දා සහ ලංකාවේ බහුල පක්ෂීන් ද මිනිසා විසින් ඇතිකරන මී ගවයා.

 

 
 
+30
H: +34°
L: +24°
Kurunegala
Tuesday, 08 May
See 7-Day Forecast
Wed Thu Fri Sat Sun Mon
           
+35° +33° +33° +32° +32° +33°
+24° +24° +24° +24° +24° +24°
 

අරමුණ :- 

අන්තර්ජාලය තුල ග්‍රාම නිලධාරී කාර්යාලය ස්ථාපිත කිරීම තුලින් එහි සේවාවන් පිළිබඳ ජනතාව තුල පුලුල් අවබෝධයක් ඇති කිරීම හා තොරතුරු වේගවත්ව ලබා ගැනීමේ පහසුව ඇතිකරලීමයි.

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola